ඔයාලගෙ ඕනම දෙයක් ටක් ගාලා lock කරලා දාන්න පට්ටම softwear එකක්. මේක free දෙන නිසා key දාන්න කරදර වෙන්න ඕනෙත් නෑ.
Lock කරන්න ඕන folder එක උඩ right click කරලා එන මෙනු එකෙන් hide තෝරපුවම ඒක lock & hide වෙනවා. ආයෙ search කරත් කාටවත් හොයාගන්න බෑ. file එක අයෙත් බලාගන්න ඕනනම් මුලින් දෙන password එක ඕන වෙනව.
මුලින්ම මතක හිටින password එකක් දීල පටන්ගන්න.
XP,Vista,Win7/8 (both 32 and 64) ඕන එක්කට නියමෙට වැඩ.
download 1.5 mb only
comment 1ක් දාලම යන්න අමතක කරන්න එපා.
Friday, August 10, 2012
Tuesday, August 7, 2012
INTERNET භාවිතය මැනගන්න ඕනද?
ඒ විතරක් නෙවේ, speed check කරගන්න වගෙ තවත් වැඩත් තියනව. වැදගත්නම් comment දාන්න අමතක කරන්න එපා.
download 3mb only
comment 1ක් දාලම යන්න අමතක කරන්න එපා.
download 3mb only
comment 1ක් දාලම යන්න අමතක කරන්න එපා.
Saturday, August 4, 2012
Friday, August 3, 2012
Subscribe to:
Comments (Atom)

